Monday, November 2, 2026

Yearly Archives: 2026

අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්

මෙම අර්බුදකාරී අවස්ථාවේදී අවස්ථාවක් ලැබුණොත් රට භාරගැනීමට තමන් සුදානම් බව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව සමග පැවැත්වූ...

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට අලුත්ම අලුත් කැබ් රථ 134ක්.

ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබුණු ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය සඳහා අද දිනයේදී කැබ් රථ 134ක් පොලීසිය සඳහා භාරදීම සිදුකෙරුණා. මෙම අවස්ථාව සඳහා...

ලක්ෂ 10ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට ග්‍රාම නිලධාරිවරයෙකු සහ කම්කරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ කම්කරුවෙකු අත්අඩංගුවට ගත්...

මත්තල ගුවන්තොටුපළ සංවර්ධනයට ජාත්‍යන්තර ආයෝජක අවධානය..

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) ආශ්‍රිත ආයෝජන අවස්ථා සඳහා කැඳවා ඇති Expressions of Interest (EOI) වැඩසටහනට අදාළ පූර්වයෝජනා හමුව (Pre-Proposal Meeting) අද (2026.05.22)දින මත්තල...

හැම Apartment එකටම සුපිරි View එකක් ලැබෙන Port City හි සුපිරිම නිවාස ව්‍යාපෘතිය මෙන්න.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම 02ක් වන Prime Group සහ Melwa එක්ව Port City Colombo හී 'මරීනා' (Marina) කලාපයෙහි අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය...

RDA ඉංජිනේරුවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් මුහුණ දෙන උග්‍ර වැටුප්තල සහ උසස්වීම් ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව දැනුම්දෙනවා. ඒ...

නවතම TVS RONIN යතුරුපැදිය ශ්‍රී ලංකාවේදී එළිදක්වයි

රී ලංකාවේ යතුරුපැදි ධාවකයන්ට නව අත්දැකීමක් එක් කරමින් නවතම TVS Ronin යතුරුපැදිය මෙරට වෙළඳපොළට හඳුන්වාදීම අති උත්කර්ෂවත් අයුරින් පසුගිය (09) වනදාසිදු කෙරුණා. ඒ උණවටුන Araliya...

ලෝක සෞඛ්‍ය සමුළුට සහභාගී වීම සඳහා ඇමැති නලින්ද ජිනීවා යයි

ස්විස්ටන්ලන්තයේ ජිනීවා හි දී හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, දකුණු...

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීමට අනු කාරක සභාවක්

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් /COPE) විසින් අනු...

සනත් නිශාන්තගේ සහෝදරයාට වසර 5 හමාරක සිරදඬුවමක්

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්තට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ...

BREAKING ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී සොයා ගැනේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී සොයා ගත් බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

Most Read