මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක හැඳින්විය හැකි බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මුළු රටම තනි පක්ෂයක් හෙවත් පැලවත්තේ පාලනයට නතු කර ගන්න මොවුන් උත්සාහ කරන බවත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහය ජනබලයෙන් ජන සවියෙන් පරාජය කළ යුතු බව විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන අනුර කුමාර දිසානායක ආණ්ඩුව ගෙදර යවන බවත් මෙරට ප්‍රගතිය වෙනුවෙන් ජනතාවගේ සෞභාග්‍ය වෙනුවෙන් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා එකතු වෙන සෑම ප්‍රජාතන්ත්‍රවාදී පිරිසුදු බලවේග සමඟ එකතු වන බවත් සමගි ජන බලවේගය යනු මෙරට ජනතාවට ඇති එකම විකල්පය හෙවත් විකල්ප ආණ්ඩුව බවත් සමගි ජන බලවේගයේ ගමන ශක්තිමත් කර, ජන බලයෙන් ජන සවියෙන් අනුර කුමාර දිසානායක රජය ජන බලයෙන් පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…