දේශීය

හැම Apartment එකටම සුපිරි View එකක් ලැබෙන Port City හි සුපිරිම නිවාස ව්‍යාපෘතිය මෙන්න.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම 02ක් වන Prime Group සහ Melwa එක්ව Port City Colombo හී ‘මරීනා’ (Marina) කලාපයෙහි අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය නිළ වශයෙන් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වරාය නගරයේ පිහිටි සුවිශේෂීම ප්‍රදේශය වන යොට් නැවත්වීමට පහසුකම් ඇති, ඉන්දියානු සාගරයේ දර්ශනියම View එක ලැබෙන ‘මරීනා’ ඉදිරිපස වටිනාකමින් ඉහලම මෙම භුමි බාගය Prime සහ Melwa සමාගම් විසින් එක්ව තෝරාගැනීමට විශේෂ හේතු කිහිපයක් මුල්වී තිබෙනවා.

අනාගතදී මෙම ඉඩමේ වටිනාකම ඉහල යාමේ ප්‍රවණතාව මගින් ව්‍යාපෘතියට ඉහල අගයක් එකතුවීම, විදේශ ආයොජකයින් ආකර්ෂණය කරගැනීමට ඇති හැකියාව සහ ලෝකයේ ඉදිකරන ලද මරිනා(Marina) ව්‍යාපෘති වලට විශාල ඉල්ලුම සමගම ඉහල වටිනාකමින් යුක්ත වීම වැනි කරුණු එම හේතු අතර සුවිශේෂී වනවා.

එමෙන්ම මෙම ඉඩම Port City Colomboහී මරීනා (Marina) කලාපයේ ‘මරීනා (Marina)’ට සෘජුව මුහුණලා ඇති අවසන් ඉඩම් කොටස වන අතර මෙහි අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් Prime Group හී මව් සමාගම වන Prime Lands (Pvt) Ltd යටතේ ස්ථාපිත කළ Prime Melwa Port City (Pvt) Ltd සිදු කරයි.

මේ වන විටත් මෙම ව්‍යාපෘතියට දේශිය සහ විදේශිය අයෝජකයින්ගෙන් විශාල ඉල්ලුමක් ලැබි ඇති අතර මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සුවිශේෂීම ව්‍යාපාර හා ජීවන රටාවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ගත් වැදගත් පියවරක් ලෙස සැලකේ.

Recent Posts

ශ්‍රී ලංකාවේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු සමාගමකින් යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…

3 days ago

ක්‍රිකට් ගිලටීනයට හසුවූ විශේන්..

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…

3 days ago

ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පෝදා ආරම්භ වේ..

පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…

3 days ago

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

2 weeks ago

රඹෑව බස් අනතුරෙන් 5 දෙනෙකු මරුට

 රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…

2 weeks ago