file
මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ හේතුවෙන් ඉරාන බලශක්ති පද්ධතියට එල්ල කිරීමට සැලසුම්කර තිබූ ප්‍රහාර කල් දැමීමට නියෝග කළ බවත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළොත් අද(23) රාත්‍රියෙන් අවසන් වන පැය 48න් පසු ඉරානයේ බලශක්ති පද්ධතිය මුළුමනින්ම විනාශකරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර දැඩි අනතුරු අඟවා තිබුණා.
ගැටුම් අවසන් කරන සාකච්ඡා ගැන ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ද පහළ බැස තිබෙනවා.
:විදෙස් මාධ්‍ය
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…
2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ…
මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11)…
මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම…
ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨ දේශපාලක්ඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා…