Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Tuesday, September 22, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2025
Yearly Archives: 2025
අද මිලිමීටර් 100ට වැඩි තද වැස්සක්
Amith Rathnaweera
-
May 27, 2025
0
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි...
ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි
Amith Rathnaweera
-
May 24, 2025
0
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් ප්‍රවීණ රංගන ශිල්පිනි ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කලක් රෝගාතුරව සිටි එම...
සජබ අපේක්ෂකයාට වෙඩිතැබූ සැකකරුවන් අල්ලයි
Amith Rathnaweera
-
May 22, 2025
0
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී කළුතර මහනගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරමින් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න මහතාට 2025 05 04 වන දා...
ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
Amith Rathnaweera
-
May 11, 2025
0
ප්‍රවීණ රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බවයි පොලිසිය සඳහන් කරන්නේ. සේමිණී ඉද්දමල්ගොඩ අද...
කොත්මලේ බස් අනතුරින් මිය ගිය ගණන 13ක් දක්වා ඉහළට
Amith Rathnaweera
-
May 11, 2025
0
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අනතුරින්...
බලය වෙනුවෙන් අනෙක් පක්ෂ හවුල්කරගන්නේ නැහැ. – ටිල්වින්
Amith Rathnaweera
-
May 7, 2025
0
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කිසිදු පක්ෂයක් සභා පිහිටුවීම සඳහා හවුල්කර ගැනීමට අපේක්ෂා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. මෙවර...
ඩී.එස් සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයට නව නිලධාරි මණ්ඩලයක් පත් වෙයි
Amith Rathnaweera
-
May 2, 2025
0
ඩී.එස් සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරි මණ්ඩලය පසුගියදා පත් වුණා. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 41 වන වාර්ෂික මහසභා රැස්වීමේදී පත් වූ නව නිලධාරි...
අද ලෝකයේ ප්‍රගතිශීලි බාලාපොරොත්තුවක් තිබේ නම් ඒ ශ්‍රී ලංකාව පිළිබදවයි – අග්‍රාමාය ආචාර්ය හරිනි අමරසූරිය
Admin
-
May 1, 2025
0
අද ල ෝකය තුළ ප්‍රගතිශීලී ඵ ාලඳොල ොත්තුවක් ිශලේ නම් එය ඇිශ වී ිශලඵන්ලන් ශ්‍රී ංකාව පිළිඵව ඵවත්,වාභාංශික වයාඳා යක් භඟින් ඵා ගතත හැකි...
හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට (වීඩියෝ)
Amith Rathnaweera
-
April 28, 2025
0
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ සිටිනවා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බදුල්ල...
විදේශ අමාත්‍යවරයා ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වයි
Amith Rathnaweera
-
April 26, 2025
0
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයා ලෙස වතිකානුව බලා ගිය විදේශ අමාත්‍ය විජිත හේරත් අද (26) දින වතිකානුවේ...
පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන විදිහ
Amith Rathnaweera
-
April 26, 2025
0
ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතයි. ඒ මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ...
1
...
8
9
10
...
14
Page 9 of 14
Most Read
පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්
September 22, 2026
සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ
September 21, 2026
ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට
September 21, 2026
රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි
September 21, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy