file
මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා ,වෝටර්ස්ඒජ්,පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එය පසුදා පහන්වනතුරු 2Fourty2 සංගීත රසාස්වාදයෙන්, පැවැත්වෙනු ඇති.
රාහුල ආදි සිසුන් හමුවන මේ රාත්‍රිය විවිධ තරග ඉසවු රැසකින්ද සමන්විතයි.
මෙහිදී රාහුලයෙන් බිහිව,දැනට රටේ සුවිශේෂ වූ කාර්යබාරයක් ඉටු කරන ආදි රාහුලයන් ඇගයීමටද නියමිතයි.
විදෙස් තානාපතිවරුන්, ප්‍රමුඛ ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන රාහුල නයිට් තුළදී,කීර්තිමත් ආදි රාහුලයෙකු වන වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට සිවිශේෂී සම්මානයක් ප්‍රදානය කිරීමටද රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය කටයුතු යොදා තිබෙනවා.
ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…
file The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of ColomboColombo,…
හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ට අධික තොගයක් දකුණුදිග මුහුදේ දී නාවික හමුදා…
හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව - 2025 (National Trauma Conference – 2025) සෞඛ්‍ය හා ජනමාධ්‍ය…