තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ (12) දින ටාජ් සමුද්‍රා හෝටලයේ දී සාර්ථකව පවත්වන ලදි.
මෙහිදි ශ්‍රී ලංකාවේ කාළාපීය වශයෙන් තේ කර්මාන්තශාලා ඇගයීමක් ද සිදු කෙරුනු අතර, එම අවස්ථාව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය මාර්තා ටෙස්ෆේ වොල්ඩෙමිචෙල් මහත්මිය, IMF නේවාසික නියෝජිත, (ශ්‍රී ලංකාව)( Ms. Martha Tesfaye Woldemichael, Resident Representative Sri Lanka, IMF ) විසින් සිදු කෙරුනු අතර මෙම උත්සව අවස්ථාවට තුර්කියේ තානාපතිතුමා, ඉරානයේ තානාපතිතුමා, ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශක,වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා තේ පර්යේෂන ආයතනයේ සභාපති, තේ අපනයනයකරුවන් හා නියෝජිතයන් රැසක් ද සහභාගී වන ලදි.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…