Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Saturday, May 2, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
වැසිකිළි ගාස්තුවට වෙච්චි දෙයක්
Amith Rathnaweera
-
February 17, 2024
0
කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි භාවිතයේ දී අය කළ ගාස්තුව යළි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 50 ක් ව පැවති එම...
බයික් එකෙන් ගිහින් මත්ද්‍රව්‍ය බෙදූ කපල් එකක් අත්අඩංගුවට
Amith Rathnaweera
-
February 16, 2024
0
යතුරු පැදියෙන් ගොස් විවිධ ප්‍රදේශ වලට හොරෝයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලබන විවාහක යුවලක් කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්ති මෙහෙයුම් වලට සමගාමීව සිදුකරන ලද...
LPL – 2024 ආරම්භය ගැන නිවේදනයක්
Amith Rathnaweera
-
February 16, 2024
0
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලිය, ජූලි 01 සිට ජූලි 21 දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. තරග 24 කින් සමන්විත...
අදට යෙදෙන විජයගේ 36 වන ගුණ සමරුවට විජය කුමාරතුංග රෝහලේ පිංකම් ගොඩක්.
Amith Rathnaweera
-
February 16, 2024
0
සිංහල සිනමාවේ ජනප්‍රියතම සහ ආකර්ශනීය සිනමා පෞරුෂය වූ විජය කුමාරතුංගගේ 36 වන ගුණ සමරුම අදට (16) යෙදී තිබෙනවා. ජනප්‍රියතම සිනමා නළුවෙකු ගායකයෙකු දේශපාලන පක්ෂ ක්‍රියාකාරී...
BREAKING: වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රෝහල් කාර්යාලයේ සිරකරයි (වීඩියෝ)
Amith Rathnaweera
-
February 16, 2024
0
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සුළු සේවකියින් පිරිසක් විසින් මේ වන විට ඒ මහතාගේ කාර්යාලයේ රඳවා ඇති බව වාර්තා වෙනවා. මෙම හේතුවෙන් කොළඹ...
නාරම්මල පොලිස් වෙඩිල්ල: ලක්ෂ 10ක් දීලා අපි ගැන කිසිම දෙයක් සොයා බැලුවේ නැහැ
Amith Rathnaweera
-
February 16, 2024
0
මීට මාසයකට පමණ පෙර එනම් 2024 ජනවාරි 18 වනදා නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුගේ ගිණි අවියක් ක්‍රියාත්මක වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ බිරිඳ බී.බී.සී සිංහල...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්දගේ මතය – රනිල් ගැන අපි දන්නවනෙ ඉතිං
Amith Rathnaweera
-
February 16, 2024
0
මෙ වන විට යළි කතාබහට ලක්ව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වා සිටියා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ...
හරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් අතර හදිසි සාකච්ඡාවක්
Amith Rathnaweera
-
February 16, 2024
0
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වුණා. ක්‍රීඩක සංවර්ධනය, කණ්ඩායම් තේරීම සහ ක්‍රිකට් සම්බන්ධ සමස්ත...
කෙහෙළිය ඇතුළු 07ක් යළි රිමාන්ඩ්
Amith Rathnaweera
-
February 16, 2024
0
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ප්‍රශ්නගත හියුමන් ඉමියොනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය...
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
Amith Rathnaweera
-
February 15, 2024
0
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 08ක මිල පහල දමා තිබෙන බව දැනුම් දෙනවා. එලෙස මිල පහළ දැමු භාණ්ඩ ලැයිස්තුව පහතින්,
අයිසේ තමුසෙලාගේ සේවය අත්‍යඅවශ්‍ය නැහැ – නිමාවූ සෞඛ්‍ය වර්ජනට බෙල්ලන දෙහි කපයි.
Amith Rathnaweera
-
February 15, 2024
0
වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව ගෙන ගිය සෞඛ්‍ය වැඩවර්ජනය පාරාජිත එකක් බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා...
1
...
67
68
69
...
97
Page 68 of 97
Most Read
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo
April 30, 2026
ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.
April 25, 2026
සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.
April 25, 2026
පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.
April 13, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy