Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Monday, September 28, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
පාඨලීගේ යෝජනාවලිය ජනපති අතට
Amith Rathnaweera
-
February 24, 2024
0
“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත්...
රට භාර ගැනීමට එකම සුදුස්සා මම යි – කුමාර වෙල්ගම
Amith Rathnaweera
-
February 24, 2024
0
මේ රට ජනාධිපති ධුරය දැරීමට මේ වන විට සිටින සුදුසුම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ජනාධිපති ධුරය තමාට ලැබුණොත් රට තුළින්ම...
හර්ෂ ද සිල්වා ඕස්ට්‍රේලියාවට: සජබෙ ලොකු වැඩකට සැරසෙයි
Amith Rathnaweera
-
February 24, 2024
0
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා. ඒ ඕස්ට්‍රේලියානු රජයේ නිළ ආරාධනාවකට අනුව යි. හර්ෂ ද සිල්වා මහතා...
කෑගල්ලටත් විදේශ සේවා කාර්යාලයක්
Amith Rathnaweera
-
February 24, 2024
0
කෑගල්ල විගමනික කමිටුවෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට ඇමති මනූෂගෙන් එවලේම ප්‍රතිචාර කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට...
ඉන්දියාවෙන් තවත් බිත්තර කෝටි 3ක්
Amith Rathnaweera
-
February 24, 2024
0
උත්සව සමයේ පරිභෝජනය සඳහා තවත් ආනයනික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලියන 30ක්) ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම්...
ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)
Amith Rathnaweera
-
February 24, 2024
0
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් කළ අලින් කිහිපදෙනෙකු කුලප්පු වී තිබෙනවා. එහිදී පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව කලබලයට පත්ව ඔවුන්...
කාන්තාවන් එක්ක ඡායාරූප ගත්තාට රටේ ප්‍රශ්ණ විසදන්න බැහැ – ඇමති මනූෂ
Amith Rathnaweera
-
February 24, 2024
0
කාන්තාවන් සමීපයේ සිට ඡායාරූප ගැනීමෙන් හා ඔවුන් සමඟ සිනා සී කතාබහ කිරීම මගින් මෙරට කාන්තාවන් පහසුවෙන්ම රැවටීමට හැකි බවත් එමගින් රටේ පවතින ප්‍රශ්න විසදීමට...
නීත්‍යානුකූල නොවන ආකාරයට සම්මාන සහ ගෞරව නාම ලබා දීම, ලබා ගැනීම, භාවිතා කිරීමට එරෙහිව නීතිමය පියවර
Amith Rathnaweera
-
February 23, 2024
0
නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස...
ජනපති සහ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් අතර හමුවක්
Amith Rathnaweera
-
February 23, 2024
0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23)...
ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට
Amith Rathnaweera
-
February 23, 2024
0
කහටගස්දිගිලිය පොලිස් වසමේ රත්මල්ගහවැව මාර්ගයේ කි.මි.07 කණුවත් 08 කණුවත් අතරදී ත්‍රීවිල් රථයක් අනතුරකට පත්ව එහි ගමන් කල අයේකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය පවසනවා. ඊයේ...
සනත් නිශාන්තයි මායි එක වල්ලේ පොල් – චාමරගේ ශෝකය එළියට ආව හැටි
Amith Rathnaweera
-
February 23, 2024
0
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ තමන් යනු වඩාත් සමාන පුද්ගලයින් දෙදෙනෙකු බව අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ...
1
...
62
63
64
...
97
Page 63 of 97
Most Read
ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.
September 28, 2026
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක
September 28, 2026
පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය
September 24, 2026
Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026
September 24, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy