Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Monday, September 28, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
UPDATE: කැනඩාව සලිත කළ ඝාතකයා 19 හැවිරිදි තරුණයෙක්
Amith Rathnaweera
-
March 8, 2024
0
කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මවක්, ඇගේ කුඩා දරුවන් සිව් දෙනා ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම ඝාතනය සිදුකර...
කැනඩාවේදී කුඩා දරුවන් 4ක් ඇතුළු ව ලාංකිකයින් 6ක් ඝාතනය කෙරේ
Amith Rathnaweera
-
March 8, 2024
0
කැනඩාවේ ඔටාවා අගනුවර, නිවසක් තුළ ශ්‍රී ලංකිකයින් 6 දෙනෙකු ඝානයට ලක්ව තිබෙනවා. තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මවක් සහ ඇගේ කුඩා දරුවන්...
රෝහිත රාසමාණික්කම්ට ගහන්න පැනලා – පාර්ලිමේන්තුව උණුසුම්
Amith Rathnaweera
-
March 7, 2024
0
තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පහරදීමට උත්සහ කළ බව ඉලෙංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පවසනවා. ඒ තමන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට කාර්යාලයට...
රෝහිත කෝප් කමිටුවේ සභාපති ධුරයට
Amith Rathnaweera
-
March 7, 2024
0
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා. https://youtu.be/M0je2Yde-wE?si=9PmDLAze-Q30ubSJ
හදිසියේම රටවල් 6ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අනුර හමුවෙයි
Amith Rathnaweera
-
March 7, 2024
0
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ ඊයේ (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ...
ජනපති සහ IMF නියෝජතයන් අතර විශේෂ හමුවක්
Amith Rathnaweera
-
March 7, 2024
0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති...
ගංජා කිලෝ 2.5 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
Amith Rathnaweera
-
March 7, 2024
0
යුක්තියේ මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටලීමකදී ඊයේ (06) මොරගොඩ, ලබුනෝරුව - කඳුපාගම ප්‍රදේශයේ දී ගංජා කිලෝ 2.5කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට...
වගාව බේරගන්න පැලට නැග්ග සිව්දරු පියා පැලෙන් වැටී මරුට
Amith Rathnaweera
-
March 7, 2024
0
ගලෙන්බිදුණුවැව මුරියාකල්ල ප්‍රදේශයේ වයස 65 පමන පුද්ගලයෙකු ඉයේ (06) රාත්‍රි කාලයේ පැල් රැකිමට ගොස් සිටියදී පැලෙන් බිමට වැටි මියගොස් ඇතැයි සිවලාකුලම පොලිසිය පවසයි. සිවලාකුලම, මුරියාකඩවල වැව් ස්මත්තේ...
විදේශිකයින්ට පහරදීමට වැඩ තහනම් කළ දුම්රිය සේවකයින් යළි සේවයේ
Amith Rathnaweera
-
March 7, 2024
0
විදේශිකයින් තිදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් වැඩතහනම් කළ දුම්රිය සේවකයින් තිදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබෙනවා. මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව ඔවුන් යළි සේවයේ පිහිටුවා ඇති...
ශ්‍රී ලංකාවෙන් 166ක ඉලක්කයක්
Amith Rathnaweera
-
March 6, 2024
0
බංග්ලාදේශයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 165ක් රැස් කළා. පන්දුවට පහරදීමෙදී කමිදු...
කාසියේ වාසිය බංග්ලාදේශයට
Amith Rathnaweera
-
March 6, 2024
0
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන 20-20 තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශයේ සිලට් හිදී. එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට සත්කාරක බංග්ලාදේශය...
1
...
55
56
57
...
97
Page 56 of 97
Most Read
පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය
September 24, 2026
Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026
September 24, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්
September 22, 2026
සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ
September 21, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy