Wednesday, July 22, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් 166ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් 166ක ඉලක්කයක්

බංග්ලාදේශයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

පන්දුවට පහරදීමෙදී කමිදු මෙන්ඩිස් ලකුණු 37(27) ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 36(22) සහ චරිත් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32(21)ක් වශයෙන් රැස් කළා.

පන්දු යැවීමේදී Taskin Ahmed, Mahedi Hasan, M. Rahman සහ Soumya Sarkar අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

READ:   බංග්ලාදේශයට එරෙහි එක්දින සංචිතය මෙන්න
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්