Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Tuesday, August 4, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
මෛත්‍රීපාල සිරිසේනගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
Amith Rathnaweera
-
March 23, 2024
0
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ඊයේ (22) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දක්වා සිටියා. එහිදී සිරිසේන මහතා පැවසුවේ මීට සති සති...
මෛත්‍රීපාල හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්
Amith Rathnaweera
-
March 23, 2024
0
පාස්කු ප්‍රහාරය සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රොහාන් සිල්වා පියතුමන් ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවමින් පිළිතුරු ලබා දුන්නා. අදාළ ප්‍රකාශය...
UPDATE: රුසියාවේ ක්‍රොකස් සිටි ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60 දක්වා ඉහළට (වීඩියෝ)
Amith Rathnaweera
-
March 23, 2024
0
රුසියාවේ මොස්කව් අගනුවරට නුදුරින් පිහිටි ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රුසියානු බුද්ධි...
රුසියාවේ මොස්කව් අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්: 40 ක් ජීවිතක්ෂයට
Amith Rathnaweera
-
March 23, 2024
0
රුසියාවේ මොස්කව් අගනුවර නාට්‍ය ශාලාවකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. කෑලෑ සටන් ඇඳුම්...
හිඟන්නො කැමති නැහැ තුවාල හොඳ වෙනවාට – ඇමති මනූෂ
Amith Rathnaweera
-
March 22, 2024
0
තමන්ගේ නොවන කලිසම් ඇඳගෙන උජාරුවට කයිවාරු ගැසීමට වඩා කලිසම් හැළුණත් රටේ ආර්ථිකය, ඩොලරය නොවැටී ඉදිරියට ගෙන යාම නියම නායකත්වයේ ලක්ෂණයක් බවත් මළමිනී උඩින් හෝ...
පාස්කු ප්‍රහාරය කරපු කෙනා තමන් දන්නා බවට මෛත්‍රීපාල සිදු කළ රට හොල්ලන ප්‍රකාශය (වීඩියෝ)
Amith Rathnaweera
-
March 22, 2024
0
පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් කරනවා නම් එය ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එම වීඩියෝව පහතින්, https://youtu.be/ZZyVFxRW7Q4?si=DAmsQyo-Lkv_BO0m
තමන් කෝප් සභාපතීවීමෙන් පසු සාමාජිකයෝ පෝලිමට ඉල්ලා අස්වීම ගැන රෝහිත පළමු වරට කරුණු කියයි.
Amith Rathnaweera
-
March 22, 2024
0
තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසු එහි සාමජිකයින් දිනෙන් දින ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන...
“ඔත්තු දුන්නොත් පොලිසියෙන් සල්ලි “, T56 ට ලක්ෂ 5යි – පොලිසිය
Amith Rathnaweera
-
March 22, 2024
0
සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන අයගේ ගිනිඅවි සහ අත් බෝම්බ ගැන තොරතුරු දෙන අයට මුදල් තෑගි ලබා දීමට තීරණය කර ඇති බව පොලිසිය පවසනවා. මෙහිදී...
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පලමු ටෙස්ට් තරගය අද
Amith Rathnaweera
-
March 22, 2024
0
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) ආරම්භ වෙනවා. තරගය මෙරට වේලාවෙන් පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ...
ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ වැඩි රැකියා අවස්ථා – මනුෂගේ ඊශ්‍රායල් සංචාරයේදී රැකියා සදහා එකගතා රැසක්
Amith Rathnaweera
-
March 21, 2024
0
ඊශ්‍රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ඇති පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඇති ඉහළ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රටවල් දෙකෙහිම රජයන්...
BREAKING NEWS: කථානායකට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දෙන් පරාදයි
Amith Rathnaweera
-
March 21, 2024
0
කථානායකට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී සිදු කෙරුණා. එහිදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 75...
1
...
48
49
50
...
97
Page 49 of 97
Most Read
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි
August 3, 2026
Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe
August 2, 2026
මහර බන්ධනාගාර සිද්ධිය පිටුපස සංවිධානාත්මක අපරාධ ජාලයක් – ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ
August 2, 2026
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
July 31, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy