Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Tuesday, August 4, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
මි.මී. 100ට වැඩි තද වැසි ඇතිකරමින් කාලගුණය වෙනස් වෙයි
Amith Rathnaweera
-
March 26, 2024
0
අද (26) දිනයේ දකුණු පළාතේත්, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...
වන අලි ගලෙන්බිඳුණුවැව වගා බිම් වනසයි
Amith Rathnaweera
-
March 25, 2024
0
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ රිටිගල වනජීවී කලාපයට අයත් ගැටලාව , පඩිකාරමඩුව,දුටුවැව,යකල්ල , පුබුදුගම්මානය , ඉලිප්පුකන්නිය, හා ඒ අවට ඇති,මානන්කට්ටිය,දුම්බුලුයාය ඇතුළු ගම්මාන රැසකට...
මෛත්‍රීපාල සිරිසේන CID යට (වීඩියෝ)
Amith Rathnaweera
-
March 25, 2024
0
හිටපු ජනාධිපති මෛත්‍රිපාලය සිරිසේන මහතා අද පෙරවරු දහයට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබෙනවා. සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිවිසෙන ප්‍රධාන දොරටු දෙකම මගහැර...
විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය
Amith Rathnaweera
-
March 24, 2024
0
විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත්...
බැතිමතුන් පිරිසක් අත්අඩංගුවට ගත් බව කියන උතුරේ බෞද්ධ සිද්ධස්ථානය ගැන පොලිස් ඇමති කරන හෙලිදරව්ව
Amith Rathnaweera
-
March 24, 2024
0
උතුරේ බෞද්ධ විහාර ඇතුළු අනෙකුත් ආගමික ස්ථානයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශයක් කර සිටියා. ඒ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව...
කිරිපිටි මිල පහලට
Amith Rathnaweera
-
March 24, 2024
0
අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව...
නායක ධනංජයගෙන් තවත් ශතකයක්
Amith Rathnaweera
-
March 24, 2024
0
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිමේ දී තවත් ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද...
අදින් වෙනස් වෙන කාලගුණය
Amith Rathnaweera
-
March 24, 2024
0
අද (24) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලවැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ...
ඊශ්‍රායල් රැකියා රටටම බෙදද්දි කයිවාරු රතු රැළිවල රට රස්සා දීම ගැන දොස් කියනවා – මේ අය තාරුණ්‍ය වල පල්ලට අරගෙන යනවා
Amith Rathnaweera
-
March 23, 2024
0
ඊශ්‍රායල රැකියා මල්ලක් රැගෙන තමන් එන විට කයිවාරු රතු රැළිවල විදෙස් රැකියා දීම ගැන විවේචන සිදු වන බවත් 'කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු...
Update: මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සජබෙන් CID යට පැමිණිල්ලක්
Amith Rathnaweera
-
March 23, 2024
0
පාස්කු ප්‍රහාරය සිදුකළ කෙනා තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින්...
මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා නීතිඥවරුන් CID යයි
Amith Rathnaweera
-
March 23, 2024
0
පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) නීතිඥ මනෝජ් නානායක්කාර ඇතුළු පිරිසත් අපරාධ පරීක්ෂණ...
1
...
47
48
49
...
97
Page 48 of 97
Most Read
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි
August 3, 2026
Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe
August 2, 2026
මහර බන්ධනාගාර සිද්ධිය පිටුපස සංවිධානාත්මක අපරාධ ජාලයක් – ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ
August 2, 2026
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
July 31, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy