Friday, October 16, 2026
Homeක්‍රීඩානායක ධනංජයගෙන් තවත් ශතකයක්

නායක ධනංජයගෙන් තවත් ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිමේ දී තවත් ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ධනංජය ද සිල්වා මේ වන විට නොදැවී ලකුණු 107 (127) ක් ලබා ගෙන සිටිනවා.

ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ද ශතකයක් වාර්තා කිරීමට ධනංජය සමත් වුණා.

READ:   කොදෙව්වන්ට එරෙහි කාසිය වාසිය නෙදර්ලන්තයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්