Tuesday, September 8, 2026
HomeදේශීයUpdate: මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සජබෙන් CID යට පැමිණිල්ලක්

Update: මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සජබෙන් CID යට පැමිණිල්ලක්

පාස්කු ප්‍රහාරය සිදුකළ කෙනා තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (23) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුව ගෙන විමර්ශන සිදු කළ යුතු බව දන්වමින්.

READ:   BREAKING NEWS: දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්