Thursday, March 5, 2026
HomeදේශීයBREAKING NEWS: කථානායකට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දෙන් පරාදයි

BREAKING NEWS: කථානායකට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දෙන් පරාදයි

කථානායකට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී සිදු කෙරුණා.

එහිදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් හිමි වූ අතර යෝජනාවට විපක්ෂව ඡන්ද 117ක් ලැබී තිබුණා.

ඒ අනුව වැඩි ඡන්ද 42කින් අදාළ යෝජනාව පරාජයට පත් වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

අදාළ දර්ශන පහතින්,

READ:   රාජ්‍ය සේවයට යළි පඩි වැඩි කළ හැක්කේ ලබන වසරේදී පමණයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්