Wednesday, September 16, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා - බංග්ලාදේශ පලමු ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පලමු ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) ආරම්භ වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබනවා.

තම කණ්ඩායම ටෙස්ට් තරග තනතීරුව සම්බන්ධයෙන් වඩාත් අවබෝධයකින් පසුවන බව ධනංජය පැවසුවා.

READ:   ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්