Wednesday, September 16, 2026
Homeදේශීය"ඔත්තු දුන්නොත් පොලිසියෙන් සල්ලි ", T56 ට ලක්ෂ 5යි - පොලිසිය

“ඔත්තු දුන්නොත් පොලිසියෙන් සල්ලි “, T56 ට ලක්ෂ 5යි – පොලිසිය

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන අයගේ ගිනිඅවි සහ අත් බෝම්බ ගැන තොරතුරු දෙන අයට මුදල් තෑගි ලබා දීමට තීරණය කර ඇති බව පොලිසිය පවසනවා.

මෙහිදී T56 ඇතුළු ස්වයංක්‍රීය ගිනි අවි සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට ත්‍යාග වශයෙන් රුපියල් ලක්ෂ 05 ක මුදලක් ගෙවීමට නියමිතයි.

පොලිස්පතිවරයා විසින් ගත් තීරණයකට අනුව ලබා දෙන ත්‍යාග මුදල් පහත පරදි වේ.

file
file
READ:   කටුනායක ගුවන්තොටුපොළේ වෘත්තීය සමිති නායකයින් 28කට අනිවාර්ය නිවාඩු?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්