Thursday, September 10, 2026
Homeවිදේශීයරුසියාවේ මොස්කව් අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්: 40 ක් ජීවිතක්ෂයට

රුසියාවේ මොස්කව් අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්: 40 ක් ජීවිතක්ෂයට

රුසියාවේ මොස්කව් අගනුවර නාට්‍ය ශාලාවකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

කෑලෑ සටන් ඇඳුම් ඇඳගත් පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් අදාළ ශාලව තුළට ඇතුල්වෙන දර්ශන සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.

READ:   චීන බලහත්කාරයට එරෙහිව රටවල් එක් විය යුතුයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්