Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Tuesday, August 4, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
එළවළු මිල පහළට
Amith Rathnaweera
-
April 6, 2024
0
වසර කීපයකට පසුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල විශාල වශයෙන් පහත බැස තිබෙනවා. කැකිරි, පිපිඤ්ඤා රාබු කිලෝවක් තොග මිල රු 20ත් 25ත් අතර බෝංචි,...
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ලිපිගොනු අතුරුදන් බවට පැමිණිල්ලක්
Amith Rathnaweera
-
April 6, 2024
0
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අදාළ ලිපිගොනු අතුරුදන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්...
අවුරුදු ක්‍රීඩා කියලා වෙන වෙන සෙල්ලම් දැම්මොත් මේ පාර සොරි තමයි
Amith Rathnaweera
-
April 6, 2024
0
මෙවර අවුරුදු උත්සවයේ දී අවුරුදු ක්‍රීඩා, සිංහල හින්දු අලුත් අවුරුදු සංස්කෘතියට අනුකූල ඒවා පමණක් විය යුතු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ...
ජනාධිපති රන්වල දෙවියන් වගේ රටට හරි පාර කියලා දෙනවා – ඇමති මනූෂ
Amith Rathnaweera
-
April 5, 2024
0
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගම්පහදී පවසයි පැලැස්තර විසඳුම් රැගෙන රට වෙනස් කරනවා කියමින් කෑ ගැසීම වෙනුවට අනාගතවාදීව සිතා, රට ණය බරින් මුදා...
BREAKING: දමිතා අබේරත්න රිමාන්ඩ්
Amith Rathnaweera
-
April 5, 2024
0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය සහ ඇගේ සැමියා අප්‍රේල් 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ කොටුව...
නිසහස ජනතා සභාව සජබය හා සන්ධානගතවෙයි
Amith Rathnaweera
-
April 5, 2024
0
නිදහස ජනතා සභාව සහ සමගි ජන බලවේගයට එක්වෙමින් එම පක්ෂය සමග අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. මෙහිදී නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන්...
අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන විශේෂ විමර්ශනයක්
Amith Rathnaweera
-
April 5, 2024
0
අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මෙම ප්‍රහාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ්...
රනිල් සහ බැසිල් අතර යළිත් හමුවක්
Amith Rathnaweera
-
April 5, 2024
0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර යළිත් හමුවක් පවත්වා තිබෙනවා. ඒ ඊයේ (05) පස්වරුවේ කොළඹ දී එය සිදුව...
කොන්ක්‍රීට් බොක්කුවක් ඇඟට පෙරළී පාසලක සිසුවෙක් මරුට
Amith Rathnaweera
-
April 4, 2024
0
පාසල් භූමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් බෝක්කුවක් ඇඟ මතට පෙරළීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ගාඩ්මෝර්...
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න CID අත්අඩංගුවට (වීඩියෝ)
Amith Rathnaweera
-
April 4, 2024
0
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. https://youtu.be/Yyfk-BrqWU4?si=cXudjRXJeSBnmsAc
BREAKING: ශ්‍රිලනිප සභාපති ධුරය දැරීම වළක්වාලමින් මෛත්‍රීපාලට අතුරු තහනම් නියෝගයක්
Amith Rathnaweera
-
April 4, 2024
0
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය දැරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා...
1
...
42
43
44
...
97
Page 43 of 97
Most Read
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි
August 3, 2026
Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe
August 2, 2026
මහර බන්ධනාගාර සිද්ධිය පිටුපස සංවිධානාත්මක අපරාධ ජාලයක් – ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ
August 2, 2026
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
July 31, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy