Monday, July 27, 2026
Homeදේශීයනිසහස ජනතා සභාව සජබය හා සන්ධානගතවෙයි

නිසහස ජනතා සභාව සජබය හා සන්ධානගතවෙයි

නිදහස ජනතා සභාව සහ සමගි ජන බලවේගයට එක්වෙමින් එම පක්ෂය සමග අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මෙහිදී නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන් වෙන් වශයෙන් එම ගිවිසුම් සඳහා අත්සන් තබා තිබෙනවා.

ඒ  ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන්.

READ:   BREAKING: සජිත්ගේ පක්ෂ තනතුර ගැන අධිකරණය දුන් තීන්දුව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්