Monday, July 27, 2026
Homeදේශීයඅධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන විශේෂ විමර්ශනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන විශේෂ විමර්ශනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ දත්ත වලට හානියක් සිදුව නොමැති බව මේ වන විට සිදු කළ පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

READ:   අතුරුදන් වූ ධීවරයෙක් සොයා මෙහෙයුම්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්