Friday, September 25, 2026
Homeදේශීයරනිල් සහ බැසිල් අතර යළිත් හමුවක්

රනිල් සහ බැසිල් අතර යළිත් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර යළිත් හමුවක් පවත්වා තිබෙනවා.

ඒ ඊයේ (05) පස්වරුවේ කොළඹ දී එය සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු හා මැතිවරණ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සාකච්ඡා කළ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පැවසුවා.

READ:   BREAKING ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී සොයා ගැනේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්