Thursday, September 10, 2026
HomeදේශීයBREAKING: ශ්‍රිලනිප සභාපති ධුරය දැරීම වළක්වාලමින් මෛත්‍රීපාලට අතුරු තහනම් නියෝගයක්

BREAKING: ශ්‍රිලනිප සභාපති ධුරය දැරීම වළක්වාලමින් මෛත්‍රීපාලට අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය දැරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කළ පැමිණිල්ලකට අනුවයි.

READ:   රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අනතුර සැක අතට? 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්