Friday, April 17, 2026
Homeක්‍රීඩාදකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිළට ඉතිහාස ගත තරගාවලි ජයක්

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිළට ඉතිහාස ගත තරගාවලි ජයක්

දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාස ගත විස්සයි විස්ස තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ දෙරට අතර පැවති තුනවන විස්සයි විස්ස තරගය කඩලු 04 කින් ජය ගනිමින්.

ශ්‍රි ලංකවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 156ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 6ක් දැවී තවත් පන්දු 5ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක චමරි අතපත්තු ලකුණු 73ක් වාර්තා කළේ පන්දු 46ක් පමණක් වැය කරමින්.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 54 (43) යි.

දකුණු අප්‍රිකාවට එරෙහිවය ශ්‍රී ලංකාව වාර්තා කළ පළමු විස්සයි විස්ස ජයග්‍රාහණය මෙය වෙනවා.

READ:   ගුවනේ පාවී මතීෂ පතිරණ ඇල්ලු උඩ පන්දුව IPL කළබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්