file
එදා රනිල් වික්‍රමසිංහට එරෙහිව මහින්ද රාජපක්ෂ කඳවුර දිනවිය යුතු බව ප්‍රකාශ කළ ප්‍රවිත්‍රා වන්නිආරච්චි අද රාජපක්ෂලා පරාද කිරීමට රනිල් වික්‍රමසිංහ දිනවිය යුතු යැයි පවසන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂ අප්පච්චි යැයි කෑ ගසා කියපු අය අද රනිල් වික්‍රමසිංහ අප්පච්චි යැයි කියන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔවුන් මෙලෙස ප්‍රකාශ කරමින් හැසිරෙන්නේ ජනතාව වෙනුවෙන් නොව රනිල් වික්‍රමසිංහ දිනවා අමාත්‍ය ධුරයක් වරදාන වරප්‍රසාද තමන්ට ලබා ගැනීම සඳහා බව අනුර දිසානායක මහතා ප්‍රකාශ කළා.
ඊයේ (11) රත්නපුර ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර මහතා..
දිනන්නේ නෑ!! ඒ නිසා පචිත්‍රා අපරාදේ පැනලා කෑ ගැහුවට වැඩක් නැහැ.පරාජය රනිල් වික්‍රමසිංහගේ නලලේ කොටලා තියෙන්නේ මේ වෙලාවේ.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…