file
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්හට www.garusaru.lk වෙබ් අඩවිය හඳුන්වාදීම සහ ඔවුන් ඊට ඇතුළත් කර ගැනීම රත්නපුර වෙරලුපේ සෙන්චූරියා හෝටලයේ අද පැවති ජයගමු ශ්‍රී ලංකා – ජන මාධ්‍ය හමුවේදී සිදුවිය.
මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිවන සෑම ශ්‍රමිකයෙකුටම QR ඛේතයක් ලබදෙන අතර එමගින් අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් සදහා වෘත්තීය ගරුත්වය ලබාදෙන වැඩසටහනට ලියාපදිංචි වන ශ්‍රමිකයින් දායක කරගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණ පවත්වන අතර රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග අමාත්‍යවරයා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය.
අවිධිමත් ශ්‍රමිකයින්ගේ වෘත්තීය ගරුත්වය නංවාලිම සඳහා ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහනට, ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමට නිර්මාණය කරනා ලද www.garusaru.lk වෙබ් අඩවිය සයිබර් අවකාශයට මුදාහැරීම රත්නපුරය්දී ඊයේ ආරම්භ වූ ”ජයගමු ශ්‍රීලංකා ජනතා ජංගම සේවයේදී” සිදු විය. ‘ගරු සරු ‘ ව්‍යාපෘතිය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාරගේ සංකල්පයකට අනුව හදුන්වාදෙන ලද්දකි.
:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය
ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…
මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…
file The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of ColomboColombo,…
හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ට අධික තොගයක් දකුණුදිග මුහුදේ දී නාවික හමුදා…