Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Friday, April 18, 2025
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
March
Monthly Archives: March, 2024
දකුණු අප්‍රිකාවේ මාරක බස් අනතුරකින් 45ක් මරුට: 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරා ගනී
Amith Rathnaweera
-
March 29, 2024
0
පාස්කු මෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු අප්‍රිකාවේ දී පාලමකින් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරින් පුද්ගලයින් 45 දෙනෙකු...
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා තුළ සිදු වන ළමා ලිංගික අපයෝජන වාර්තා කරන නව ප්‍රවේශය එළිදැක්වේ
Amith Rathnaweera
-
March 29, 2024
0
අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම ඊයේ...
දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්
Amith Rathnaweera
-
March 29, 2024
0
අදට යෙදී තිබෙන මහ සිකුරාදා දිනය සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...
මහ සිකුරාදා දිනය අදයි
Amith Rathnaweera
-
March 29, 2024
0
මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත තබා ඇණ ගැසීමෙන් උන්වහන්සේ දවි පිදීම සහ මරණය සිහි කරන දිනය ලෙස මහ සිකුරාදා...
BREAKING: ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක සිරදඬුවමක්
Amith Rathnaweera
-
March 28, 2024
0
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද සමගින්. 2016 වසරේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කූරගල...
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන නිලධාරීන් දැනුවත් කෙරේ
Amith Rathnaweera
-
March 28, 2024
0
විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ දෙවන හමුව පසුගියදා (26) පැවත්වුණා. ඒ විදුලිබල හා බලශක්ති...
වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට ජනපතිගෙන් උපදෙස්
Amith Rathnaweera
-
March 28, 2024
0
වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26...
හිටපු සෞඛ්‍ය ඇමති අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි (වීඩියෝ)
Amith Rathnaweera
-
March 28, 2024
0
අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ඊයේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්...
සෞඛ්‍ය යළි වැඩ වර්ජනයට
Amith Rathnaweera
-
March 28, 2024
0
වෛද්‍යවරුන් සඳහා ලබා දුන් රුපියල් 35 ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩ වර්ජනය ලබන අඟහරුවාදා...
දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට
Amith Rathnaweera
-
March 28, 2024
0
අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දශක තුනහමාරකට අධික කාලයක්...
ජනපති මැදිහත්වීමෙන් වතු කම්කරු වැටුප ඉහළ දැමීමට වැඩ පිළිවෙලක්
Amith Rathnaweera
-
March 28, 2024
0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ...
1
2
3
...
15
Page 2 of 15
Most Read
බෙහෙත් මිල පාලනය කිරීමට බැරි හේතුව වාරණ නියෝගයක් – සෞඛ්‍ය නි:ඇමති
April 1, 2025
භූ කම්පනයෙන් මියන්මාරයට හදිසි තත්ත්වයක්: අයෙක් මරුට 50කට තුවාල
March 28, 2025
BREAKING: චාමර සම්පත් රිමාන්ඩ් භාරයට
March 27, 2025
BREAKING: දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කථානායකට බාර දෙයි
March 25, 2025
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy