file
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ දළඳා වහන්සේ වැඳ පුදා ගෙන තිබෙනවා.
යුවරාජ් සිං දළදා මාලිගාවට පැමිණ සිටින අවස්ථා දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සැරිසන ආකාරය දක්නට ලැබුණා.
ඔහු මේ සඳහා එක්ව ඇත්තේ මේ දිනවල පැවැත්වෙන ලෝක ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලිය අතරතුර යි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම තරගාවලිය සඳහා නම් දරා සිටින ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මහනුවරට පැමිණ ඇති බව වාර්තා වුණා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…