Thursday, March 5, 2026
Homeක්‍රීඩාදළදා සමිඳුන් වඳින්න මහනුවරට ආ ඉන්දීය සුපිරි ක්‍රීඩක යුවරාජ් සිං (ඡායාරූප)

දළදා සමිඳුන් වඳින්න මහනුවරට ආ ඉන්දීය සුපිරි ක්‍රීඩක යුවරාජ් සිං (ඡායාරූප)

file

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ දළඳා වහන්සේ වැඳ පුදා ගෙන තිබෙනවා.

යුවරාජ් සිං දළදා මාලිගාවට පැමිණ සිටින අවස්ථා දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සැරිසන ආකාරය දක්නට ලැබුණා.

ඔහු මේ සඳහා එක්ව ඇත්තේ මේ දිනවල පැවැත්වෙන ලෝක ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලිය අතරතුර යි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම තරගාවලිය සඳහා නම් දරා සිටින ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මහනුවරට පැමිණ ඇති බව වාර්තා වුණා.

file
file
file
READ:   සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියට සමුදෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්