file
ඵලදායී සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීම උදේසා පලුගස්වැව ශාසනාරක්ෂක බලමණඩලයේ දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහක් හබරණ ටැම්පිට විහාරස්ථානයේදී පැවත්වුණා.
මෙම වැඩසටහන ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ මග පෙන්වීම මත අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය, පලුගස්වැව ශාසනාරක්ෂකබල මණ්ඩලයේ ලේඛකාධිකාරි ස්වාමීන්වහන්සේ ඇතුළු පිරිස විසින් සංවිධානය කෙරුණා.
ඊයේ (08) දවස මුළුල්ලේ වැවති නායකත්ව වැඩ සටහන අවසානයේ දී වැඩ සටහන වෙනුවෙන් සහභාගිවු දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් වටිනා සහතිකයක්ද ලබා දීමට කටයුතු කළා.
මේ අවස්ථාව සදහා ජාතික පාරිභෝගික පෙරමුණ අසේල සම්පත් ,ඉදිකිරීම් සේවක සංගමය සුපුන් අබේසේකර ,අමාත්‍ය ලේකම්වරුන් ගේ සංගමයේ අජිත් ජයසුන්දර,ප්‍රවීන රංගනසිල්පිනි සනොජා බිබීලේ යන මහත්ම මහත්මින් ද එක්ව සිටියා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…