දේශීය

රිඳුණු මතකයන් අවධි කරමින් විශේෂ ගමනක් යන සුනාමි දුම්රිය

2004 වසරේ අදවැනි දිනක සිදුවූ සුනාමී ඛේදවාචකයේ දී පැරෑලිය දුම්රිය අනතුරින් මියගිය දුම්රිය මගීන් සහ සේවකයින් සිහිපත් කිරීමේ අරමුණින් අද (26) උදෑසන දුම්රියක් කොළඹ කොටුවෙන් බෙලිඅත්ත බලා ධවනය වී තිබෙනවා.

දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට පිටත්ව ඇති අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 6.50ට පිටත් වූ බව සඳහන් වෙනවා.

මෙම දුම්රිය පැරෑලිය දුම්රිය ස්ථානයේදී විනාඩි 10ක පමණ කාලයක් නවත්වා සුනාමි සැමරුම් ස්ථානයේ පුෂ්පෝපහාර දැක්වීමට නියමිතයි.

2004 වර්ෂයේ සුනාමි අනතුරට පත් වූ දුම්රිය ඇන්ජිම වන 591 දුම්රිය ඇන්ජිම එලෙස ගමන් අරඹා තිබීම විශේෂත්වයක්.

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

5 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

5 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

7 days ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

1 week ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

1 week ago