file
ක්‍රිස්තුස් වහන්සේ ගේ උපත සහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25) දිනයට යෙදී තිබෙනවා.
බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබූ උන්වහන්සේ ගේ උපත සැමරීම ඊයේ (24) මැදියම් රාත්‍රියෙන් උදා වුණා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ උපත සැමරීම වෙනුවෙන් යෙදෙන නත්තලේ උදාව ඊයේ මධ්‍යම රාත්‍රියේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මහත් හරසරින් සමරණු ලැබුවා.
ඒ ලොවපුරා මෙන්ම මෙරට ද දෙව් මැදුරුවල විශේෂ දේව මේහෙයන් පවත්වමින්.
මේ අතර මෙවර නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ දී පැවැත්වුණා.
ආත්මාර්ථයෙන් බැහැරව ආධ්‍යත්මික මංගල්‍යයක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලුදෙනා වගබලා ගත යුතු බවයි මෙවර නත්තල් පණිවුඩයෙන් උන්වහන්සේ ප්‍රකාශ කළේ.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…