Monday, May 25, 2026
Homeදේශීයනත්තල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

නත්තල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

එළඹෙන නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ වන විටත් චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බවයි ඒ මහතා පැවසුවේ.

මහජනතාව වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම නිසා නැවතත් අරගලයක් ඇතිවිය හැකියි - පා.ම මයන්ත දිසානායක (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්