file
ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා ලෙස අද වාර්තා පොත් අතරට එක්වුණා.
ඒ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ දී සිය 50 වෙනි එක්දින ශතකය වාර්තා කරමින්.
ඒ අනුව විරාත් කෝලි පන්දු 113කින් ලකුණු 117ක් රැස් කළා.
ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ එක්දින පිටියේ ශතක 49ක් ලබා ගත් ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…