file
ක්‍රිකට් අතුරු පාලක කමිටුව අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීම සම්බන්ධ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත්ව තිබෙනවා.
ඒ නඩුවට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගොනුකළ මෝසම අද (14) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.
ඒ අනුව අදාළ පෙත්සම විභාගය වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ අදාළ නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විමසීමට විරෝධය පළ කරන බවයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…