file
මෙවර අයවැය පාලකයන්ට දිව්‍යලෝකයත් ජනතාවට අපායත්, වන අයවැයක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සටකපට නරි නාඩගම් සමග සිල්ලර අයවැයක් මගින් ජනතාව රැවැට්ටීමට ආණ්ඩුව උත්සාහ දරා ඇති බවට ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
අයවැය කතාවේදී බදුදහම පදනම් කරගෙන ජනාධිපතිවරයා කළ කතාව බුදු දහමට ද කරන නිග්‍රහයක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…