Thursday, September 10, 2026
Homeදේශීයනරි නාටක අයවැයක් ධර්ම ටෝක් දීලා අපාය පෙන්නුවා - සජිත් බැනවදී (වීඩියෝ)

නරි නාටක අයවැයක් ධර්ම ටෝක් දීලා අපාය පෙන්නුවා – සජිත් බැනවදී (වීඩියෝ)

මෙවර අයවැය පාලකයන්ට දිව්‍යලෝකයත් ජනතාවට අපායත්, වන අයවැයක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සටකපට නරි නාඩගම් සමග සිල්ලර අයවැයක් මගින් ජනතාව රැවැට්ටීමට ආණ්ඩුව උත්සාහ දරා ඇති බවට ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

අයවැය කතාවේදී බදුදහම පදනම් කරගෙන ජනාධිපතිවරයා කළ කතාව බුදු දහමට ද කරන නිග්‍රහයක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

විස්තර සහිත විඩියෝව පහතින්,


READ:   හෝමාගම කාර්මාන්ත පුරයේ හදිසි ගින්න ගැන අනාවරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්