file
පාකිස්තාන ක්‍රිකට් තේරුම් කමිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක් එම ධුරයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය තරග කිහිපයක් දරුණු ලෙස පරාජයට පත්වීම හේතුවෙන්.
තරගාවලියේ සහභාගී වූ පළමු තරග 6න් තරග 4ක් පාකිස්තානය පරාජය වුණා.
අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් ඉන්සමාම් ඔහුගේ තනතුරින් ඉවත් වූ බවයි පාකිස්තාන ක්‍රිකට් වාර්තා කළේ.
පාකිස්තාන ක්‍රිකට් වෙත විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයකට ඉඩ ලබා දෙමින් තමන් එම තනතුරින් ඉවත්වූ බව ඉන්සමාම් උල් හක් පවසා තිබුණා.
කෙසේ වෙතත් ඔහුගේ ඉවත්වීම තාවකාලික විය හැකි අතර එය පාකිස්තාන ක්‍රිකට් තේරුම් කමිටුව ගැන පවත්වන අභ්‍යන්තර පරීක්ෂණයක ප්‍රතිඵලය මත තීරණය වෙනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…