file
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මහජන පරීක්ෂකවරුන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළ නැන්වීම නිල ඇඳුම් සහ කාර්යාල දීමනා ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
අද සහ හෙට මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා සඳහන් කළේ.
වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද පිළිකා රෝහල, වරාය සහ ගුවන්තොටුපොළ ඇතුළු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බව ඒ මහතා පැවසුවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…