file
ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මාට එල්ල වී ඇති නොසැලිකිලිමත් රිය ධාවනය සම්බන්ධ චෝදනාව ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
රෝහිත් ෂර්මා මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ බංග්ලාදේශය අතර තරගයට එක්වීමට පූනේ බලා යමින් සිටියදී.
එහිදී ශර්මා සිය ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය පැයට කිලෝමීටර් 215ක වේගයෙන් පදවා ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරනවා.
ඔහුගේ ධාවනය රථවාහන නිලධාරීන් අතර අනතුරු සංඥා නිකුත් කර ඇති බව එරට පොලිසිය පවසනවා.
ඒ ඔහු පූනේ හි අධිවේගී මාර්ගයක ධාවනය කරමින් සිටියදී.
කෙසේ වෙතත් අධික වේගයෙන් නොසැලකිලිමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් රෝහිත් ෂර්මාට දඩ තුනක් පැනවීමට ඉන්දීය පොලීසිය කටයුතු කර තිබුණා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…