file
22% විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවට 18%ක විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය මේ බව සඳහන් කළේ, විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට අද (18) මහජන උපයෝගිතා කොමිෂම පැවැත්වූ හමුවට සම්බන්ධවෙමින්.
මීට පෙර පුරෝකථනය කළ සමස්ත අලාභය රුලියල් බිලියන 32ක් වුවද එය බිලියන 18 දක්වා පහළ යෑම 18%ක ගාස්තු වැඩීවීමක් ප්‍රමාණවත් වීමට හේතුව බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සමාන්‍ය අධිකාරි නරේන්ද්‍ර ද සිල්වා මහතා එහිදී පැවසුවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…