file
මුලතිව් මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නීතිඥ අචලා මහත්මිය ප්‍රකාශයක් කරනවා.
තමන්ට ජීවිත තර්ජන ඇති බවත් ඉතා ආතතියෙන් පෙළෙන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇති බව ඇය පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය සුරකීමට සිටින නිතීඥවරුන්ට බියක් සැකයක් නැතුව කටයුතු කිරීමට නොහැකි නම් මහජනතාවට යුක්තියේ සාධාරණත්වය ඉටුවනවාද යන්න සැක සහිත බව ඇය පෙන්වා දෙනවා.
මෙම විනිසුරුවරයාට ජීවිත තර්ජන කළේ කව්ද? ආතතියෙන් පෙළීමට හේතුව කුමක්ද? ඇයි ඔහුට ධුරයේ කටයුතු කරන්න බැරි? යන්න සම්බන්ධයෙන් තමන් ගන්න පියවර අධිකරණ අමාත්‍යවරයා මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවට ඇය ඇමතිවරයාට අභියෝග කර සිටියා.
එම වීඩියෝව පහතින්,
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…