විදේශීය

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබෙනවා.

ඒ අනුව අදාළ ජයාරූපය මේ වන විට ලොවපුරා බොහෝ පිරිසකගේ දැඩි අවධානයට සහ විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම පින්තුරය මගින් ඇමරිකානු ජනාධිපතිවරයා තමන් ලෝක සාමය මෙන්ම මිනිසුන්ට පිහිට වන සබෑ ජේසුස් වහන්සේ කෙනෙකු බව නිරූපණය කිරීමට උත්සහ ගෙන තිබීම විශේෂත්වයක්.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප් වහන්සේ අපරාධවලට කැමති පුද්ගලෙයෙකු ලෙස දැඩි ලෙස විවේචනය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ලොව පුරා කතා බහක් ඇති වුණා.

එමෙන්ම ට්‍රම්ප් පවසන්නේ තමන් පාප් වහන්සේගේ රසිකයෙකු නොවන බවත් ඔහු ලිබරල් මිනිසෙකු වන බවයි.

එවැනි පසුබිමක ඇමරිකානු ජනාධිපතිවරයා Truth Social සිය සමාජ මාධ්‍ය ගිණුමට මෙම පින්තුරය එක් කර තිබීම විශේෂත්වයක්.

file

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

1 day ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

1 day ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 days ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 days ago