file
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයින් රැසක් එක්වෙන විස්සයි විස්ස තරගාවලියක් ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.
සනත් ජයසූරිය, චමින්ද වාස්, රොමේෂ් කළුතාරණ සහ උපුල් චන්දන මෙහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් වෙනුවෙන් ක්‍රීඩා කරනවා.
ඉන්දියාවේ මාර්ගවල ආරක්ෂිත පරිසරයක් ලබා දීමේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සදහා මෙම තරගාවලිය පැවැත්වෙනවා.
‘No Honking Twenty 20 Series’ ලෙස මෙම තරගාවලිය නම් කර තිබෙනවා.
මේ මස 16 පටන් 18 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් එක්වෙනවා.
මුම්බායි හි නේතාජි සුභාෂ් චන්ද්‍රබෝස් ක්‍රීඩාංගණයේ දී මෙහි තරග පැවැත්වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…