file
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී ලොවෙම අවධානය දිනා ගනිමින් වාර්ෂාවෙන් පිටිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ පිටියේ කාර්ය මණ්ඩලයට අමෙරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් පරිත්‍යාග කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.
එමෙන්ම තරගයේ වීරයා වූ ඉන්දියාවේ වේග පන්දු යවන ක්‍රීඩක Mohammed Sirajට හිමි වූ ත්‍යග මුදල ද ඔහු පිටියේ කාර්ය මණ්ඩලය වෙත පරිත්‍යාග කළා.
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ පල්ලේකැලේ සේවකයින් මෙම ත්‍යග මුදල්වලට හිමිකම් කීවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…