Wednesday, July 22, 2026
Homeදේශීයමහ වැසි නොතකා ක්‍රිකට් පිටිය ආරක්ෂා කළ කාර්ය මණ්ඩලයට අ.මෙ ඩොලර් 50,000ක ත්‍යාගයක්....

මහ වැසි නොතකා ක්‍රිකට් පිටිය ආරක්ෂා කළ කාර්ය මණ්ඩලයට අ.මෙ ඩොලර් 50,000ක ත්‍යාගයක්. තරගයේ වීරයාත් දායක වෙයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී ලොවෙම අවධානය දිනා ගනිමින් වාර්ෂාවෙන් පිටිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ පිටියේ කාර්ය මණ්ඩලයට අමෙරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් පරිත්‍යාග කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

එමෙන්ම තරගයේ වීරයා වූ ඉන්දියාවේ වේග පන්දු යවන ක්‍රීඩක Mohammed Sirajට හිමි වූ ත්‍යග මුදල ද ඔහු පිටියේ කාර්ය මණ්ඩලය වෙත පරිත්‍යාග කළා.

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ පල්ලේකැලේ සේවකයින් මෙම ත්‍යග මුදල්වලට හිමිකම් කීවා.

READ:   පොලොන්නරු ගොවීන්ගෙන් ජනපතිට සම්මානයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්