file
පාස්කු ඉරුදින ප්‍රහාරය තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බව දැන් දැන් පැහැදිලි වෙම්න් පවතින බව කාදිනල් හිමියන් පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන්වත් ජාත්‍යන්තරයට පිළිගත හැකි පරික්ෂණයක් පවත්වන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් නම් සඳහන් වනවා නම් ඔවුන් නම්බුකාර ලෙස එම තනතුරුවලින් ඉවත්ව පරික්ෂණ සඳහා ඉඩ ලබා දිය යුතු බව කාදිනල් හිමියන් අවධාරණය කර සිටිනවා.
ඇත්තට මොකද වුණේ යන්න හොයා ගැනීමට අවශ්‍ය බවත් වරද කළා නම් වැරදි පිළිගතයුතු බවත් ඊට සමාව දීමට සුදානම් බවත් උන්වහන්සේ පවසනවා.
වරදකරපු අය පිට කොන්දක් තබා ගෙන වරද පිළිගෙන, වරද වෙච්ච අයගෙන් සමාව ගත යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබෙනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…