file
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන ප්‍රවේශ අත්පොත් මේ වන විටත් නිකුත් කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.
ඒ අනුව විශ්වවිද්‍යාල අයදුම්කරුවන්ට ශිෂ්‍ය අත්පොත අවසරලත් පොත් සාප්පුවලින් ප්‍රදේශීය මට්ටමෙන් ලබා ගත හැකියි.
සැප්තැම්බර් 14 වනදා සිට අයදුම්පත් භාර ගන්නා බව ඒ මහතා සඳහන් කළා.
ඒ අනුව 2022 /2023 වර්ෂයන් සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
අත්පොත බෙදාහැරීමේ නියෝජිතයන් ගැන තොරතුරු පහත සබැඳියෙන් ලබා ගත හැකියි.
www.ugc.ac.lk
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…