file
චැනල් ෆෝ යනු තමන් ඇතුළු රාජපක්ෂ පවුල සමග පාරම්පරික වෛරයක් ඇති නාලිකාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
2009 දී යුද්ධය අවසන් කල කාලයේ සිට රාජපක්ෂවරුන්ට විරුද්ධව ඔවුන් විඩියෝ චිත්‍රපට ක්‍රියාත්මක කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
යුද්ධය ඉවර වූ වෛරය නැවත වතාවක් පිරිමහා ගන්න හෝ තවත් කෙනෙකුගේ දේශපාලන අරමුණක් වෙනුවෙන් එම නාලිකාව කටයුතු කරමින් සිටින බව සිතිය හැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
අද (06) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ…
නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දක්නට ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු…
2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට…
සැකසුම: ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සෙනරත් දිසානායක දිනය: 2025 නොවැම්බර් 29 තේමාව: ආපදා කළමනාකරණය සහ තිරසාර ආර්ථික…
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ශ්‍රී ලංකා නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ…